All Stories

ඉන්දියාවේ නම් පැරදුනාම ගෙවල්වලට ගල් ගහනවා-ලංකාවේ එහෙම නෑ

ලෝක කුසලාන තරලාවලිය තමා අපේක්ෂා කළාට වඩා සාර්ථකව සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පවසයි. අද(08) උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. අවසන් වටයට සුදුසුකම් නොලැබුවත් හොඳින් සෙල්ලම් කර…
රාජිතගෙන් නව හඳුන්වාදීමක්

හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා නිවසේ දී කාන්දු පෙරීම (Home Dialysis) හදුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 2019 ජාතික අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමේ දී නිදන්ගත වකුගඩු…
හමුදා සෙබළාගේ අණ නොතකා පාසලට ඇතුළු වූ පියා

ගාල්ල අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප‍්‍රාථමික අංශයට ඇතුළුවීමට උත්සාහ කළ එම පාසලේ අධ්‍යාපනය ලබන දරු දෙදෙනකුගේ පියකු පාසලේ ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (04 වැනිදා) පෙරවරුවේ මියගොස් ඇත. අසනීප වී සිටි තම දරුවා බැලීමට පාසල…
වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගනී

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි. එහිදී වැඩිම අස්වැන්නක් මිලදී ගැනීම අම්පාරෙන්…
රටේ නම කැත කළ ගම්මිරිස් වංචාව

ගම්මිරිස් කිලෝවකට ඉන්දීය රුපියල් 500ක අවම ආනයන මිලක් හඳුන්වා දීමට ඉන්දීය රජය 2017 වසරේ දෙසැම්බර් මාසයේදී පියවර ගත්තේය. “ගුණාත්මකභාවය අඩු සහ මිල අඩු” ශ්‍රී ලංකාවේ ගම්මිරිස් අපනයනය කිරීම ඉහළ නැංවීම එහි ඉලක්කය විය. එම නිසා එරට ගම්මිරිස් මිල ගණන් ද…
ලංකාවට එරෙහි සංචාරක උපදේශන ඉවත් කරන්න

ශ්‍රී ලංකාවේ උපරිම ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මකවන හෙයින් එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී ඇතැයිද ඒ පසුබිම මත ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව විවිධ රටවල පුරවැසියන්ට නිකුත් කරන ලද සංචාරක උපදේශන ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්…
බෝග රැසක් ආනයනය සීමා කරයි

ධාන්‍ය වර්ග ඇතුළු බෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව බඩ ඉරිඟු, කව්පි, මුංඇට, කුරක්කන්, තල, රටකජු, සෝයා බෝංචි හා බී ළුණු ඇතුළු බෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට තීරණය කර ඇතැයි…