All Stories

චීනෙන් දුන්න තෑග්ග අද කොළඹට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පසුගිය 2019 ජුනි 05 වන දින ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (08) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ. නෞකාව අද…
ආසියානු සංවර්ධන බැංකුවේ 52 රැස්වීමට මංගල ඇතුළු පිරිස ෆීජි රාජ්‍යයට

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිසක් ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගිය බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම මහ සභා රැස්වීම මැයි මස 2 වැනි ද සිට 5…
ඇණවුම් නැති නිසා කුකුළු පැටවු පස් යටට

හෝටල් කර්මාන්තයේ කඩාවැටීමෙන් කුකුළු මස් හා බිත්තර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද ඉල්ලුමේ පහළ වැටීම නිසා කුකුළු පැටවුන් 40% ක් පමණ මරා වළදමන්නට සිදුව ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. ඇණවුම්…
බේරුවල මැණික් – ස්වර්ණාභරණ වෙළඳසැල් බහුතරයක් වැහිලා

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ගතවූ දින 25 ක කාලය තුළ අලුත්ගම බේරුවල සංචාරක කලාපයේ සංචාරකයන් නොමැතිකමින් මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරික ස්ථාන 90% වසා දමා ඇතැයිද, තම වෙළඳ ඉලක්ක කඩාවැටී ඇතැයිද ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති. විදෙස් සංචාරකයින් බේරුවල සංචාරක කලාපයට …
මුං ඇට ආනයනය නවතා දමන බව කෘෂිකර්ම ඇමති කියයි

ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවතා දමන බව  කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්  මහතා අද (24) පැවැසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය. මේ…
කොළඹ සිට කරච්චියට ගමන්වාර යළි ඇරඹෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය  ජුනි 01 වැනිදා සිට පාකිස්ථානයේ කරච්චි දක්වා යළි ගුවන් ගමන් අරැඹිමට  තීරණය කර ඇත.අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන  දිනයන්හිදි ගුවන් ගමන් සිදු  කරෙන අතරකරච්චි නුවරට පැමිණීම පස්වරු 3.10 ට  සිදුවන අතර  කරච්චි නුවරින් පිටත්වීම  පස්වරු 4.10 ට සිදුකෙරේ.පාකිස්තානයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සමහරක් පාකිස්තානු…
ලොකු ලූනූ ආනයනකරුවන්ට අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී  දේශීය ලොකු ලුනු ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමෙන් තොරව ලොකු ලුනු ආනයනය සඳහා ආනයනකරුවන්ට අවසර නොදීමට රජය පියවර ගෙන ඇත. ආසන්න වශයෙන් එක ආනයනකරුවෙකු ගොවීන් 10දෙනකුට වැඩි පිරිසකගෙන් ලොකු ලුනු තොග මිලදී ගත යුතු අතර අස්වැන්න නෙළන කාලයට ආනයනකරුවන් දේශීය…