All Stories

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය ප‍්‍රතිව්‍යුහගත කිරීම, ආයතනික ප‍්‍රතිව්‍යුහගත කිරීම, ඵලදායී ක‍්‍රමෝපායික සැලසුමක්…
සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා වශයෙන් යොහාන් ජයරත්න මහතා පත් කළ බව සංචාරක සංවර්ධන , වනජීවි සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා…
කොළඹ වරාය සංවර්ධනයට ශ්‍රී ලංකාව – ඉන්දියාව – ජපානය ගිවිසුමක

දකුණු කොළඹ වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම කොළඹ දී අද (28) අත්සන් කරනු ලැබීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය…
මාතර වී අස්වැන්නෙන් කිලෝ ලක්ෂ 2ක් පෞද්ගලික අංශයට

මාතර දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සහ මෙම වසරේ මහ කන්නයේ වී අස්වැන්නෙන්, මාතර දිසාලේකම් කාර්යාලය මිලට ගෙන ඇති වී කිලෝ 194,600 ක් පෞද්ගලික අංශයට විකිණීමට දිසා ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.තෙතමනය 14%ක් වන හෝ ඊට අඩු, ගල්, වැලි, බොල් රහිත අවපැහැ…